Tuteslanka

Android Rooting

මොකක්ද මේ Android වල Root කියන්නේ ?

අද කාලේ අපි තියන android phones , tables , phablets සහ අනන් මනන් ගත්තාම අපිට තෙරෙනවා එක දෙයක් , ඒ තමයි මේ සමහරක් උපකරන අපේ ගෙදර තියන හුටස්පර කොම්පුයුටරේට වඩා ඉදිරියෙන් තියනවා කියලා. Quad Core Processors,Dual Core GPU , 2GB RAM සහ පට්ට Quality 1080P Displays. ඔන්න මේ සමහරක් එව්වා මම මේක කොටන කොම්පුයුටරේවත් නැහැ ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය දැන් මේ ජාතියේ භාන්ඩ වලට බහිනවා. නමුත් මෙහෙමයි සීන් එක , අපි ෆෝන් එකක් ගද්දි එම ෆෝන් එක හදන සමගම විසින් සහ Android OS එක තුලින් අපිට පොඩි තහන්චි ටිකක් පනවනවා. කොටින්ම සල්ලි දීලා ගත්තට මොක්ද අපිට කැමති දෙයක් කොරන්න ඉඩ දෙන්නේ නැහැ මෙයාලා. Limitations ගොඩාක් දාලා තමයි දෙන්නේ අපිට.

පැහැදිලි විදිහට කිව්වොත් එහෙම හරියට Windows Guest Account එකකින් කොම්පුයුටරේ පාවිච්චි කරනවා වගේ. නමුත් අපිට Rooting හරහා කෙලින්ම Administrator Privileges ගන්න පුලුවන් අපේ මේ Android Gadget එකේ. හැබයි ඔන්න අපි Linux වල ඒකට කියන්නේ Root Access කියලා .. Android වලත් එහෙමමයි මොකද Android හදල තියෙන්නේ Linux Kernel එක යොදාගෙන හින්දා.

එහෙමත් තේරුනේ නැත්තම් මම කියන්නම්කො සුද්ද සිංහලෙන් , හිතහන් ගෙදරින් ජෝඩු කරපු කෙල්ලෙක් , දැන් මේක් තමයි උබේ Android Gadget එක, Hardware Limitations ගොඩාක් දාලා නොවැ තියෙනෙනේ කෙල්ලගේ අම්මලා එහෙම. කෙල්ලගේ අම්මලා හරියට Hardware Manufacture [ Samsung , HTC , Sony ] වගේ මෙතනදි, කෙල්ල තමයි කලින් කිව්වා වගේ ඇන්ඩ්‍රොයිඩ් භාන්ඩේ. කෙල්ලගේන් කත බහ කරන එකට වඩ යමක් කරගන්න අපිට බෑනේ, මොක්ද අම්මලා තාත්තලා කිව්ව දේ දුව අහනවනේ . උපරිම ඔනේනම් ඉතින් තොලක් දාවි.. ඊට එහා මක් කොරන්නද ? අන්න ඊට එහා යමක් කරගන්න තමයි Root කරගන්න ඔනේ අපි කෙල්ලව :P. මම මෙතනදි Root වලින් අදහස් කරේනම් කශාද බදින එක , අනික් විදිහට හිත ගත්තත් ඉතින් කමක් නැහැ ඔය මොක උනත් ඉතින් ඉන් පස්සේ ඔනේ එකක් කරන්න පුලුවන්නේ කිසිම අවුලක් නැතිව. අන්න එහෙම කරාම තමයි අපිට Root permission / Administrator Privileges හම්බවෙන්නේ කෙල්ලගේ උනත්

කට්ටිය අහවි දැන් ඔහොම කරා කියලා ඇති සෙතේ මොකක්ද කියලා .. ඉන්නකෝ එහෙනම් ඒ ටික ඉස්සරවෙලා කියලා ඉන්න අපේ කොල්ලොන්ට කෙල්ලන්ට සහ අනික් ජාතියේ නංගි මල්ලිලාට.

System File Modify/Delete කිරීමේ හැකියාව

Android අලුත්ම Version එක අපේ ෆෝන් එකට දාගන්න

Manufacture නැත්තම් ෆෝන් එක හදපු සමාගම Updates දෙන්න කලින් Updates දාගන්න

Battery Life එක අනිවා Improve/වැඩි කරගන්න

System Application අයින් කරලා දැමිමේ හැකියාව

අලුතෙන් අපිට කැමති පට්ටම පට්ට Operating System install කිරීමේ හැකියාව

Admin Level Permission ඔනේ වෙන පට්ටම පට්ට Application RUn කිරීමේ හැකියාව

Normal User කෙනෙක්ට කරන්න බැරි බොහෝ දෑ , කොටින් කිව්වත් ඇන්ඩ්‍රොයිඩ් කනපිට පෙර්ලීමේ හැකියාව

ගැජට් එකේ Hardware වලට Direct Access ගැනීමට. ( Flash Light , Notification LED , WIFI Adaptor සහ බොහො දෑ වලට

කැමති කැමති විදිහට ෆොන් එක ලස්සන [ customize ] කරගන්න හැකියාව

සරලවම කිව්වොත් ඉතින් මේකත් හැක් කීරීමක් තමයි, නමුත් මේමගින් අපිට ෆොන් එකේ Performance අම්බානක වැඩි කරගන්න පුලුවන් .. මම මගේ ෆොන් එකේ වින්ඩොව්ස් වගේම උබුන්ටුත් රන් කරලා තියනවා .. මේවා ඉතින් කරන්න බැහ රූට් නොකර.මම කියනෙන බොරුද කියලා බලන්නකෝ.

Rooted Devices වලට පට්ට ආතල් Applications තියනවා කන හරහට , ඉතින් මේවා දාලා බැලුවේ නැත්තම් ගත්ත ෆෝන් එකෙන් වැඩකුත් නැහැ වගේ නේද ? සල්ලි දීලා ගත්ත එකේ උපරිම ෆන් එක ගන්න , ඇන්ඩ්‍රොයිඩ් වලන් කරන්න පුලුවන් කියලා නොහිතපු දේවල් ගොඩක් පුලුවන් වේවි Root කරාට පස්සේ කොරගන්න. මම දැකලා තියනවා මිනිස්සු තමුන්ගේ වාහන හිටන් පාලනය කරනවා Android හරහා , ඉතින් ඔයාලත් කැමතිනම් වෙනස් වෙන්න ,, මේන්න ක්‍රමේ. නමුත් මතක තියාගන්න ඔනේ එක දෙයක් , Root කරාම Warranty එක නැතිවෙනවා නමුත් අපිට ඔනේ වෙලාවක ආපහු Un-root කරන්න පුලුවන් අනික මම හිතන්නේ නැහැ ලංකාවේ උන්දලා ගාව ඔය නීතිය තියනවා කියලා මොකද මට තාම එහෙම කවුරුත් කියලාත් නැහැ මම අහලත් නැහැ එහෙම නීතියක් ගැන.. තිබේනම් මතක් කොරලා අපිට කියන්න හොදේ.

එහෙනම් අපි කැපුනා, ජය ශ්‍රී ~!

Similar Artciles from Tech Geek

  • Antivirus ව...

  • About USB 3.0

  • Virtual Machine...



  • G2 | ඇඩ්ඩින් අයියා | 1/27/2013 00:29

    Testing Comments like a boss 😀

  • DEVIL | 1/30/2013 02:25

    ayye ethakota DNA danne kohomada Android valata 😀

  • Shukolla | 2/21/2013 00:13

    aah Dual Boot karanna puluwanda Android and Ubuntu

  • BlackWood | 2/21/2013 00:24

    phone ekanam Ela…eth kohomada OS danne kiyala kiyala dunnoth hodaineda…ethakota phn eka flash karanna oneda…..

  • G2 | ඇඩ්ඩින් අයියා | 2/21/2013 01:01

    @Shukolla

    Dual Boot Karanna boot loader eka modify karanna wenawa but android ethule ubuntu run karanna puluwan.

  • DFX | 2/21/2013 09:25

    patta machan

  • DFX | 2/21/2013 09:45

    G2 , machan android device ekak root karana widiya A-Z tutes ekak danna puluwanda? magen request ekak 🙂

  • G2 | ඇඩ්ඩින් අයියා | 2/21/2013 12:57

    @DFX

    aniwa machan set wela idapan… mama dannam root karanne kohomada kiyala… habei machan tiakk dawas yai mokada mama device 2kak withara ganna one … me dawas tike athe sathe na … iwasala idapan aniwa dannam…

  • admin ayya | 2/21/2013 13:45

    Ado ela machan. Article ekath ela, Site ekath pattama patta sira! Keep it up & keep it coming bro…! Rooting gana thawa tikak kiyannako.

  • DarkFlame | 2/21/2013 20:45

    Fattai Machan….

  • Asheka | 2/22/2013 00:01

    සයිට් එකනම් පට්ටම පට්ට…. මාරම ගති… ෆෝන් එකක් රූට් කරන විදිහ දාන්නකො ඉදිරියට… අපි රැදිලා ඉන්නවා ඈ…..

  • Zeroo Night | 2/22/2013 09:19

    Ela Bann Digatama karamu ahh,Bokken Sup eke denawaa

  • DFX | 2/22/2013 15:00

    G2 , ela machan… math mage device eka root nokara inne thama mokada podi bayak thiyenawa ne ban mokak hari unoth ehema kiyala.. 🙁 ,, G2 , man Dilan machan 🙂 (Y)

  • Nanosudha | 2/23/2013 15:51

    සුපිරි………

  • Jzero | 2/25/2013 15:58

    පට්ට බං… පුලුවන්නම් ෆෝන් එකක් රූට් කරන විදිහ දාපන්කො.. පට්ට ආසයි දැනගන්න 😀

  • SubZer0 | 3/1/2013 10:50

    පට්ට ලොක්ක.ටියුට් දාපන් හෙමිහිට… jailbreak වගේ මේකත් ඉගෙන ගන්න ඕනේ.. (Y)

  • DEVIL-MADU | 3/2/2013 16:03

    fatta bn ahhh

  • nipuna | 3/13/2013 13:38

    java 4n valata android danne kohomada mchn

Enter Your Comment

Tutorials

  • Mac_OsX-Thumb

    Mac OS-X I...

    වින්ඩෝස් Computer එකේ තියෙන ගමන්ම...

Courses

    Subscribe now